අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනයට,
බාදක කම්කටොළු මැඩ, ජීවිතය දිනන්නට වෙර දරන අපේම දරුවන් වෙනුවෙන්
"අබිමන් වරම්"
කුසලතා පරපුරක අභිෂේකය.
ඔබේ සුවිශේෂි කුසලතා දැයේ හෙට දිනය වෙනුවෙන්
ඔපවත් කරන්නට අප සූදානම්
Abiman Waram - 2019
Post Box: 929
Colombo
Hotline: 0777 6000 40
Students between the ages of 12 – 18 will be able to apply for the “Abiman Waram” scholarship program.
There will be scholarships awarded under ten (10) categories. The age criterion for each category is mentioned in the first page of the application from.
One student will only be able to apply under a single category.
The application form should be certified by the principal/head master/rector of the applicants school.
The deadline for accepting applications would be the 07th of August, 2019
The selection of students for the scholarship program will be done by a panel of judges and their decision will be final.
Education
Students with academic excellence are identified
Innovation
Students who come up with innovative concepts are identified
Leadership and Management
Students with prominent leadership and management skills are identified
Entrepreneurship
Students with unique business ideas are identified
Sports
Students who excel in the sports field are identified
Unique talents
Students with unique talents are identified
Aesthetics
Students with talents in Art, Music, Dance, Theater Drama and Film are identified
Media
Students with talents in Print and electronic media will identified.
Digital and ICT
Students who hope to develop in the Digital and ICT sector will be identified.
Technical knowledge
Students who hope to develop in the technical field will be identified
Hotline: 0777 6000 40
[email protected]
‘අබිමන් වරම් - 2019’ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම් කළ හැක්කේ වයස අවුරුදු 12 -18 අතර පාසල් සිසු දරු දැරියන්ට පමණයි.
කාණ්ඩ දහයක් යටතේ ශිෂ්‍යත්ව ප්රදානය කෙරෙන අතර ඒ එක් එක් කාණ්ඩය සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අයදුම්පතේ පළමු පිටුවේ දක්වා ඇත.
එක් ශිෂ්‍යයෙකුට/ශිෂ්‍යාවකට අයදුම් කළ හැක්කේ එක් කාණ්ඩයක් සඳහා පමණි.
සෑම අයදුම්පතක්ම අයදුම්කරු ඉගනුම ලබන පාසලේ විදුහල්පතිතුමා හෝ විදුහල්පතිතුමිය සහතික කළ යුතුය.
අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2019 අගෝස්තු 07 වැනිදා.
ශිෂ්‍යත්ව ප්‍රදානයට සුදුස්සන් තෝරා ගැනීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතුවන අතර එය කිසිදු හේතුවක් මත කිසිදු ආකාරයකින් අභියෝගයට ලක්කළ නොහැක.
අධ්‍යාපන කාණ්ඩය
අධ්‍යාපනික වශයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සඳහා
නාවොත්පාදන කාණ්ඩය
නව නිර්මාණ බිහිකිරීම කෙරෙහි උනන්දුවක් දක්වන ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සඳහා
නායකත්වය සහ කළමණාකරනය පිළිබද කාණ්ඩය
නායකත්ව සහ කළමනාකරණ හැකියාවන්ගෙන් හෙබි ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සඳහා
ව්‍යවසායකත්ව කාණ්ඩය
සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස ඉදිරියට යාමට අපේක්ෂා කරන ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සඳහා
ක්‍රීඩා කාණ්ඩය
ක්‍රීඩා ක්ෂේත්රයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සඳහා
ආවේණික දක්ෂතා කාණ්ඩය
තමාටම ආවේණික වූ විවිධ දක්ෂතා ඇති ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සඳහා
සෞන්දර්ය කාණ්ඩය
සංගීත,චිත්‍ර, නර්තන හා රංගන කුසලතාවන්ගෙන් හෙබි ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සඳහා
ජනමාධ්‍ය කාණ්ඩය
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඉදිරියට යාමට අපේක්ෂා කරන ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සඳහා
ඩිජිටල් හා තොරතුරු සන්නිවේදන තාක්ෂණික කාණ්ඩය
ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණය ඔස්සේ නව ලොව ජය ගැනීමට අපේක්ෂා කරන ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සඳහා
තාක්ෂණික දැනුම් කාණ්ඩය
තාක්ෂණික දැනුම භාවිත කරමින් ඉදිරියට යාමට අපේක්ෂා කරන ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සඳහා
Hotline: 0777 6000 40
[email protected]
இலட்சிய வரம் 2019 புலமைப்பரிசிலுக்காக 12 வயதுக்கும் 18 வயதுக்கும் இடைப்பட்ட பாடசாலை மாணவ / மாணவிகள் மாத்திரமே விண்ணப்பிக்க முடியும்.
10 பிரிவுகளின் கீழ் புலமைப்பரிசில்கள் வழங்கப்படவுள்ளதுடன், ஒவ்வொரு பிரிவிற்கும் விண்ணப்பிப்பதற்கான வயதெல்லை, விண்ணப்பத்தின் முதற் பக்கத்தில் குறிப்பிடப்பட்டுள்ளது
ஒரு மாணவர்/ மாணவி ஒரு பிரிவிற்காக மாத்திரமே விண்ணப்பிக்க முடியும்.
விண்ணப்பங்களை விண்ணப்பதாரி கல்வி பயிலும் பாடசாலையின் அதிபர் அத்தாட்சிப்படுத்த வேண்டியது அவசியமாகும்.
புலமைப்பரிசிலை பெறுவதற்கு தகுதியுடைய மாணவர்களை தெரிவு செய்யும் உரிமை நடுவர் குழாமிற்கே உரியது. எவ்வித காரணத்திதற்காகவும் அந்தத் தீர்மானத்தை ஆட்சேபனைக்கு உட்படுத்த முடியாது
கல்வி- கல்வித் துறையில் முன்னேறுவதற்கு விரும்பும் மாணவ/ மாணவியருக்காக
புத்தாக்கம்- புதிய தயாரிப்புக்களை அறிமுகப்படுத்துவதில் ஆர்வம் கொண்டுள்ள மாணவ/ மாணவியருக்காக
தலைமைத்துவ மற்றும் முகாமைத்துவம்- தலைமைத்துவ மற்றும் முகாமைத்துவ திறமையுடைய மாணவ/ மாணவியருக்காக
தொழில்முயற்சி- வெற்றிகரமான தொழில் முயற்சியாளராக முன்னேறுவதற்கு எண்ணியுள்ள மாணவ/ மாணவியருக்காக
விளையாட்டு- விளையாட்டுத் துறையில் முன்னோக்கிச் செல்வதற்கு எண்ணியுள்ள மாணவ/ மாணவியருக்காக
தனித்துவமான திறமை- தமக்கேயுரிய பல்வேறு திறமைகளைக் கொண்டுள்ள மாணவ/ மாணவியருக்காக
அழகியற்கலை- இசை, ஓவியம், நாட்டியம், நாடகத் துறைகளில் திறமையுடைய மாணவ/ மாணவியருக்காக
வெகுசன ஊடகம்- இலத்திரனியல் மற்றும் அச்சு ஊடகத் துறையில் சாதிப்பதற்கு எண்ணியுள்ள மாணவ/ மாணவியருக்காக
டிஜிட்டல் மற்றும் தகவல் தொழில்நுட்பம்- டிஜிட்டல் மற்றும் தகவல் தொழில்நுட்பம் ஊடாக நவீன உலகை வெற்றிகொள்ள எண்ணியுள்ள மாணவ/ மாணவியருக்காக
தொழில்நுட்ப அறிவு- தொழில்நுட்ப அறிவை பயன்படுத்தி முன்னேற்றம் காண எண்ணியுள்ள மாணவ/ மாணவியருக்காக